Update – ගැරඬිඇල්ල බස් අනතුරින් ජීවිත අහිමි වූ ගණන 15ක් දක්වා ඉහළට (ඡායාරූප)

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇතිබව වාර්තා වනවා.

Update – Sunday, May 11, 2025, 11.07 AM

රම්බොඩ – ගැරඬිඇල්ල බස් අනතුරින් ජීවිත අහිමි වූ ගණන 13ක් දක්වා ඉහළට

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

එම 13 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

අද (11) අලුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 75 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය සඳහන් කළේ.

13
WhatsApp Image 2025 05 11 at 10.01.47 c8f54b7d scaled
WhatsApp Image 2025 05 11 at 10.01.49 dc93d0f5 scaled
12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
19
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?