Update – රට පුරා විදුලිය බිඳවැටීමට වඳුරෙකුගේ සම්බන්ධයක්

රට පුරා සිදුව ඇති හදිසි විදුලිය බිඳවැටීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පානදුර ග්‍රිඩ් විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයකට වඳුරෙක් වැටීමෙන් එම විදුලි උපපොළේ ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීක් සිදුව ඇති බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ.

කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම තත්ත්වය “පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්” ලෙස නිවේදනය කළා.

පානදුර ග්‍රිඩ් විදුලි උපපොළේ එම ගැටලුවත් සමඟ ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම මෙලෙස මෙලෙස බිඳ වැටුණු බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
8
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22