AFC Banner
Empty Ad
Empty Ad

Update – මහ ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහිධාරා ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබූ ඇති අතර, තව දුරටත් වැසි ලැබෙමින් පැවතීම හේතුවෙන් මහ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, අනුව ඉදිරි පැය 48 තුළ බුලත්සිංහල, මාදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?