ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමිවුණා.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී අද (25) පෙරවරු 10ට ආරම්භ වන මෙම තරගයේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ නායක ෂැන්ටෝ හිමිකරගත්තා.
අද තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ද ක්‍රීඩා කරනවා.
මීට අමතරව විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක ද පන්දු යවන්නන් ලෙස ක්‍රියාත්මක වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





