හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.
අද (05) පෙරවරුවේ පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තමන්ව කැඳවූ බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එලෙස අල්ලස් කොමිසමට පැමිණි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැය 07ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1





