Update – අකුරණට ප්‍රහාරයක් කියා 118 අමතා රටම ඇවිලූ මව්ලවිගේ තොරතුරු මෙන්න (වීඩියෝ)

මහනුවර – අකුරණ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට 118 හදිසි ඇමතුම් අංකයට වැරදි තොරතුරු ලබාදුන් සැකකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හාර්ස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේ පදිංචි ඉසදීන් මොහොමඩ් සජිත් නැමැති මොහු 21 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මෙම සැකකරු මවුලවිවරයෙකු ලෙස ද කටයුතු කරන අයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මහනුවර – අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් සිදුවිය හැකි බවට පසුගිය 18 වනදා සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවිය හැකි බවට පසුගිය 19 වනදා සැකකරු විසින් 118 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරක් ලබා දී තිබෙනවා.

මෙම තොරතුරුවල අසත්‍යතාවය තහවුරු කරගන්නා තුරු අදාළ ප්‍රදේශවලට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාව සැපයීමටයි කටයුතුකර තිබුණේ.

https://youtu.be/55rGGzFLnlc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22