Update – වනවාසල දුම්රිය අනතුර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලිසියට පැමිණිල්ලක්

වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය සහක් සංඥා අංශය මඟින් අද (16) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිදුවූ අනතුර සම්බන්ධයෙන් අනතුරට ලක් වූ දුම්රියේ රියදුරාගෙන් සහ නියාමකවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම දුම්රිය අනතුරට ලක් වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ පුද්ගලයෙක් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.

මේ අතර පොලීසිය විසින් අනතුර සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් ද පොලිස් නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55