Update – නාඋල බස් අනතුරෙන් විස්සකට තුවාල (වීඩියෝ)

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල, නාලන්ද ප්‍රදේශයේ දී අද (26) පෙරවරුවේ සිදු වූ බස් අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තුවාල ලැබුවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලේ සිට මාතලේ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

තුවලකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10 දෙනෙක්, කාන්තාවන් 08 දෙනෙක් සහ ළමුන් දෙදෙනෙක් සිටින බැවි වාර්තා වුණේ.

ලංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43