ප්‍රධාන පුවත් | Top Stories - පිටු අංක 359

පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වැසේ

දිවයිනේ පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

ලංකාවේ ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට රජය සූදානම්

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති සියයට 27ක් වූ ⁣ගිණුම් ප්‍රමාණයක් (ගිණුම් ලක්ෂ...

ස්පුට්නික් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට

කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත්...

ඔක්සිජන් හිඟයට ජනපති මැදිහත් වෙයි – වාර්තාවකුත් කැඳවයි

රට ඇතුළේ ඔක්සිජන් හිඟයක් පවතින බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කළ අනාවරණයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය...

කොරෝනාවේ බිහිසුණු බව හෙළි කළ ශ්‍රී ලාංකික තරුණියකගේ අත්දැකීම

නවදිල්ලියේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක් එහි තත්ත්වය ගැන වීඩියෝවකින් පවසා තිබෙනවා. ඇය පවසන්නේ වෙනදා ජනතාව බොහෝ පිරිසක් ගැවසෙන නිවාස...

ජනපතිගේ මැයි දින පණිවිඩය

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මැයි දින පණිවිඩය පහත දැක්වෙනවා. “අප රජය...

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. 1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට...

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ලංකාව පත් කරනවා…- ජනපති

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය...

සමස්ත රටම වසා දමනවද ? අගමැති පැහැදිලි කරයි

පසුගිය සති කිහිපය තුල කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක...

ඔබ ආසාදිතයෙකු දැයි නිවසේදීම පරීක්ෂා කරගත හැකි ක්‍රම 4ක්

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය වන්නේ උගුරේ වේදනාව හා අමතර රෝග...

සතියේ ජනප්‍රියම පුවත්

?