පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වැසේ

දිවයිනේ පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කළා.