වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් කතානායකට එරෙහිව පැමිණිල්ලක්

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි නියෝජ්‍ය මහලේකම්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

කතානායකවරයා සිට නිල බලය අනිසිි ලෙස භාවිත කර මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බව ම පැමිණිල්ලේ සඳහන්.

තොරතුරු දැරගැනීමේ පනත යටතේ යම් යම් කරුණු ලබාදීමක් සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගෙන ඇති බවටයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

  1. මිනියා යනවා කිව්වෙ අධිකරණයට නෙද පාර වැරදිලා ද මිනිහව එලියට දැම්මේ පර්ලිමෙන්තු මාහ ලෙඛම් තුමීය පාර්ලිමේන්තු එකගතාවය ඇත ඇතුව කොහොද යන්නෙ මල්ලෙ පොල් වගෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15