T20 කාන්තා ලෝක කුසලානය අතරමග දමා ක්‍රීඩිකාවක් හදිසියේම මව්රටට

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙමින් තිබෙන T20 කාන්තා ලෝක කුසලානය අතරතුර පාකිස්තාන කණ්ඩායම් නායිකා ෆාතිමා සානා යළි මව් රටට ගොස් තිබෙනවා.

ඒ ඇයගේ පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන්.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසන්නේ ඇයට පාකිස්තානය වෙත එමීර් සිට යා හැකි පළමු ගුවන් යානයෙන් ම සිය නිවෙස බලා පිටත්ව යාමට ඉඩකඩ සලසා ඇති බවයි.

ඇය පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි අද (10) රාත්‍රියේදීම කරච්චි නුවර වෙත පැමිණෙනු ඇති.

මේ හේතුවෙන් හෙට (11) ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඩුබායි හි දී පැවැත්වෙන මීළඟ තරගයේ නායකත්වය පාකිස්තාන කණ්ඩායමේ මුනීබා අලි හට හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01