සුමන්තිරන් ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වෙයි

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ගමන් ගත් මෝටර් රථය අද අලුයම කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේදි අනතුරට ලක් වි තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සදහන් කළේ තමන්ට ඉන් කිසිදු හානියක් සිදු නොවු බවයි.

කෙසේ වෙතත්,අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික වර්ෂාපතනයත් සමඟ මෝටර් රථය මාර්ගයේ ලිස්සා ගොස් ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !