STF ඉතිහාසයම වෙනස් කළ කුමාරි

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ටී එන් කුමාරි මහත්මිය පත්කර තිබේ.

1997 ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැදෙන එන් ටී එන් කුමාරි මහත්මිය 1997 මැයි මස 31 දින විශේෂ කාර්ය බලකායට අනියුක්ත කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරියල් ලෙස කාර්ය ආරම්භක ඇති එන් ටී එන් කුමාරි මහත්මිය 2002 වසරේදි පොලිස් පරීක්ෂක තනතුරටද , 2014 වසරේදී කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරටද උසස්වීම් ලැබ ඇත.

ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක් ලෙද ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති එන් ටී එන් කුමාරි මහත්මිය වර්තමාන ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ තේරීම් කමිටු සභාපතිනිය ලෙසද කටයුතු කරයි. එමෙන්ම අවස්ථා ගණනාවකදී ප්‍රභු ආරක්ෂක රාජකාරියේද නියැලි ඇති ඇය නිදහස් උත්සව පෙලපාලියේ කාන්තා කණ්ඩායම් අණදෙන නිලධාරිණිය ලෙසද කටයුතු කරයි.

එන් ටී එන් කුමාරි මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපතිඋපාධිද හදාරා ඇත.

image e4f015058e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
320
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34