තරු ගොසිප් | Star Gossip - පිටු අංක 71

නෙහාරා පීරිස් සහ මේනක පුංචි දුවගේ උපන් දිනය සැමරූ හැටි

රසික ආදරය නොඅඩුව ලැබෙන චරිත දෙකක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ. මේ ආදරණීය යුවළගේ පුංචි දියණියගේ උපන් දිනය...

හිරු එකේ හොඳ නැටිල්ලක් නටපු සනුල්යා

මේ දිනවල විකාශය වෙන 'දිවිතුරා' හා 'කියාදෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයවල දකින සනුල්යා දංදෙණිය සාරවිට තරු කතාබහට අපි සමග...

“සමාවෙන්න!” – හිටි හැටියේම ගායක විරාජ් පෙරේරා මුහුණු පොතට එක් කළ සටහන

"මාගේ දෑසින්" , "හිමින් සැරේ" වගේ ලස්සන ගීතවලින් ඔබ වසඟයට ගත් ගායන ශිල්පී විරාජ් පෙරේරා හදිසියේම ඔහුගේ මුහුණු පොතට...

සාරංග හා දිනක්ෂිගේ පුංචි බෝනික්කිට බේත් විදින්න ආපු විදිය

සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණිය කළා ශිල්පීන් දෙදෙනෙක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඒ වගේම...

“ඔයාට එදා කට්ටක් ඇනුනා නම්, අද මේ රටේ මිනිස්සු විඳින දුකට ඔයාට අලවංගුවකින් ඇණෙනවා වගේ දැනෙන්න ඕන”

පේෂල මනෝජ් කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ සංගීතඥයෙක් වගේම නිවේදකයෙක්. ඒ වගේම විවිධ දේශපාලනික මාතෘකා පිළිබඳවත් ඔහු සමාජ මාධ්‍ය...

පියුමි හංසමාලිගේ රාජකීය උපන් දින සාදය

පියුමි හංසමාලී කියන්නේ වෙනස්ම විදිහට හිතන වෙනස්ම විදිහට ජීවත් වෙන කෙනෙක්. ඇයට මොන විවේචන ආවත් ඇය ඇයගේ මතය අනුව ජීවත්...

හදිසියේම මුහුණු පොතේ Live ඇවිත් සංවේදී වූ නිල්මිණි කියන කතාව

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් ව‍ගේම මුහුණු පොතෙන් අතිශය ජනප්‍රිය චරිතයක් වන නිල්මිණි තෙන්නකෝන් පසුගිය දවසක ඇය හදිසියේම මුහුණු...

මම ඉන්නේ බෙහෙත්වලින්.. දරාගන්න අමාරුයි.. කෂේරුකාවේ ප්‍රශ්නයක්..

නිරෝෂා විරාජනී කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ දක්ෂ ගායන ශිල්පිනියක්. ඇගේ මියුරු හඬ නෑසූ කෙනෙක් නැති තරම්...

ලෝක රූ රැජින සැමියාගෙන් වෙන්වෙයි..?

හිටපු ලෝක රූ රැජිණක හා බොලිවුඩයේ ප්‍රකට නිළියක වන ප්‍රියංකා චොප්රා විවාහ වී සිටින්නේ ඇයට වඩා වසර 10කින් ලාබාල...

ජිවිතය විනාශ කරගත් නිල් රැජිණ මියා කලීෆ් දික්කසාදයත් එක්ක අයෙමත් පරණ රස්සාවට

මියා කාලිෆ් කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මොකද නිල් චිත්‍රපටි නිළියක් කියූ සැණින් මතකයට එන්නේ ඇගේ නම...

සතියේ ජනප්‍රියම පුවත්

?