සාරංග හා දිනක්ෂිගේ පුංචි බෝනික්කිට බේත් විදින්න ආපු විදිය

සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණිය කළා ශිල්පීන් දෙදෙනෙක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඒ වගේම දැන් හැම කෙනෙක්ම දන්නා කාරණයක් තමයි මේ දෙන්නා දැන් පුංචිදු වෙකුගේ දෙමව්පියන් කියන එක. දැන් මේ පුංචි දෝණිට මාස දෙකක් සම්පුර්ණ වෙලා තියනවා. ඒ නිසා ඇය සාරන්ගත් එක්ක බෙහෙත් විදින්න ගියපු අවස්ථාවේ වීඩියෝවක් ඔහු සමාජ මාධ්‍යට එකතු කරලා තිබුනා. ඒ ගැන සටහනකුත් තබමින් සාරංග කියලා තිබුනේ පුංචි බෝනික්කිට බෙහෙත් විදින්න ආවා කියලා.

කොහොම වුනත් මේ දියණිය ලැබෙන්න ඉන්නවා කියලා දැනගත් දින ඉඳලාම ඔවුන්ට රට පුරාම සිටින හැම කෙනෙකුගෙන්ම සුභ පැතුම් ලැබුනා. මේ දෙදෙනාම ගොඩක් ජනප්‍රිය නළු නිලියන් දේපලක් වුනත් නිතරම මේ අයුරින් ඔවුන් ගැන කතා කරන්නට පටන් ගත්තේ බබා ලැබීමේ පුවත දැනගැනීමත් එක්කයි. කොහොමත් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම පෞද්ගලික ජිවිතේ බොහොමයක් දේවල් බෙදා හදා ගන්නවා. සාරංග දිනක්ෂි යුටියුබ් චැනල් එකෙත් මේ පවුලේ ලස්සනම අස්සන වීඩියෝ එකතු කරලා තියනවා දකින්න ලැබෙනවා විතරක් නෙවෙයි ඒවා ලක්ෂ ගණනක් නරඹා තිබෙන්නේත් ඔවුන්ට තිබුන ආදරේ නිසාමයි.

දැන්නම් මේ දෙදෙනා හැම දෙකටම වඩා දිනනියගේ වැඩ කටයුතු වෙනුවෙන් තමයි මුල් තැන දීලා තියෙන්නේ. දැන්නම් මේ පුංචි පවුල හරිම ලස්සනයි. වචනෙන් කියන්න බැරි තරම් අමුතුම හැඟීමක් දැනෙනවා කියලයි දිනක්ෂිත් කියලා තිබුනේ. මුල් කාලේ නම් ටිකක් නුහුරු ගතියක් දැනුනත් දැන්නම් ටිකෙන් ටික මේ ජීවිතේට හුරු වෙනවා කියලයි ඔවුන් කියන්නේ

image fcc580d770


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11