නෙහාරා පීරිස් සහ මේනක පුංචි දුවගේ උපන් දිනය සැමරූ හැටි

රසික ආදරය නොඅඩුව ලැබෙන චරිත දෙකක් තමයි නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ.

මේ ආදරණීය යුවළගේ පුංචි දියණියගේ උපන් දිනය පසුගියදා සමරා තිබුණා.

ඒ වෙනුවෙන් පුංචි සාදයක්ද පවත්වා තිබුණා..

එහි ඡායාරූප පහතින්…