තරු ගොසිප් | Star Gossip - පිටු අංක 57

චිරන්ත ගැන අහලා දාපු කමෙන්ටුවට, සමිතාගෙන් සැර උත්තරයක්

සමිතා මුදුන්කොටුව කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත, ප්‍රවීන ගායන ශිල්පිනියක්. ඇගේ සුන්දර හඬට එදා වගේම අදත් ආදරය කරන පිරිස් බොහෝමයි.  ඇය...

එයාලා වැඩියෙන්ම ආදරේ අපේ ක්‍රිකටර්ස්ලට : සයමසක පුහුණුවකට පාකිස්ථානයට ගිය ටාෂියා කියූ අපුරු කතාව

‘ටාෂියා කාලිදාස’ යොවුන් රංගන ශිල්පිනිය ගැන මේ දිනවල බොහෝ දෙනා කතාවන්නේ පාකිස්ථානු ටෙලි නිර්මාණයක, රංගනයට දායකවීම නිසාය. ලාංකීය හමුදාවේ...

ජය ශ්‍රී කියලා නමක් තිබුණේ නෑ ජය ශ්‍රී නම් මම වෙමි

යෞවන සිහින ලෝකේ, හදසැලෙනා වැනි ගීත නිර්මාණ තුළින් ලාංකික රසිකයන්ගේ හදවතට සමීප වූ ඔහු අරුණ ලියාන්. මෑතකදී ඔහු ජය ශ්‍රී...

නව අවුරුද්ද ආරම්භයට පෙර දිනක්ෂි සහ සාරංග සමාජ මාධ්‍ය කළඹමින් එක් කළ ඡායාරූප පෙළ

දිනක්ෂි සහ සහ රංග කියලා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ හැමෝම දන්න කලා පවුලක්. ඉතින් ඔවුන් දෙදෙනා යුග දිවියට පිවිසීමෙන්...

සමහරු විශ්වාස කරන්න ගිහින් මට වැරදුණා

කැපකිරීම ජීවිතේ සෑම කාලයකදීම කැපකිරීම අපිත් එක්ක ගමන් කරනවා. ජීවිතේ සතුට, නිදහස,  ජයග්‍රහණ තීරණය වෙන්නේ මේ කැපකිරීම මතයි. මේ කැපකිරීමටත්...

ලගදිම එළියට එන දසුනිගේ රයිඩර්

මේ දිනවල හිරු රූපවාහිනියේ විකාශය වෙන මහවිරු පණ්ඩු හා රැල්ල වෙරළට ආදරේයි ටෙලි නාට්‍යයවල දකින දසුනි සෙනිත්මා රංගනයෙන් දායක...

රෝහිත – ටට්යානා ෆැමිලි එකට අලුතින්ම එකතු වුනු දඟ පොඩ්ඩාගේ ඡායාරූප කිහිපයක් මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කියන්නෙ දැන් දරුවන් දෙන්නෙකුගෙම තාත්තා කෙනෙක්. කොහොම වුණත් රෝහිත - ටට්යානා යුවළ තමන්ගේ...

පේෂලට හිමි වූ ගෞරව නාමය

සංගීතවේදියෙක් සහ නිවේදකවරයෙක් ලෙස ජනාදාරයට පත් පේෂල මනෝජ් 'සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රී කලා අභිමානී දේශමාන්‍ය' ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලබා...

තිලිණි පෙරේරා සුදේවට දන්වමින් ස්වර්ණවාහනියෙන් ඉල්ලා අස්වෙයි.. සිදුවූ ෙදයක් ගැන හෙළිකරයි

ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ තිලිණි පෙරේරා එම ආයතනයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව...

මහේලගේ දෙවැනි ඉනිමට අපෙන් සුබ පැතුම්….

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පසුගිය දා යළි විවාහ දිවියට පිවිසියා. පසුගිය 18 වැනිදා...

සතියේ ජනප්‍රියම පුවත්

?