චිරන්ත ගැන අහලා දාපු කමෙන්ටුවට, සමිතාගෙන් සැර උත්තරයක්

සමිතා මුදුන්කොටුව කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත, ප්‍රවීන ගායන ශිල්පිනියක්. ඇගේ සුන්දර හඬට එදා වගේම අදත් ආදරය කරන පිරිස් බොහෝමයි. 

ඇය දැන් විවාහ වෙලා ඉන්නෙ ටික්ටොක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වුණු තරුණයෙකු වන චිරන්ත ගුණවර්ධන සමඟ යි.අද දිනයේ යූටියුබ් හරහා ප්‍රචාරය වුණු සමිතා මුදුන්කොටුවගේ ගීතයකට එක්තරා තරුණයෙක් චිරන්ත ගැන සඳහන් කරමින් කමෙන්ටුවක් එක් කර තිබුණා. 

කෙසේ වෙතත්, සමිතා ද ඒ කමෙන්ටුවට පිළිතුරක් දීලා තිබුණේ මෙහෙමයි. 

“ජනවාරි පළවැනිදාවත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්න. ප්‍රොෆයිල් පිච් එකට බුදු හාමුදුරුවෝ නේද දාලා තියෙන්නේ. ඔයා වගේ අනුන්ගේ දේවල් හොයන කෙනෙක්ට බුදුන්ගේ පිච්ච එකක් දාන්න ගැළපෙන්නේ නෑ. පාඩුවේ ඉන්න බලන්න මේ අවුරුද්දෙවත්…”

චිරන්ත ගැන අහලා දාපු කමෙන්ටුවට
  1. අද ලංකාවෙ වෙසිකිලි වලකට උනත් සෙක්ස් කරන කොල්ලො ඉන්නෙ . මංද මානසික එහෙම එකෙක් තමා ඔය සමිතා එක්ක කොල්ලා; නාකි රැලි වෙටුන පඩමකට කෙලින්න උනත් ඌගෙ ආසාව ; සමිතාත් ආසයි නාකි උන්ගෙන් කනවට වඩා මංදබුද්දික උනත් තරුන එකෙක් අල්ලන් කරවා ගන්න; තමාගෙ දුවට වඩා වයසින් අඩු එකෙක් ; අතුල තියන් ඉන්දී අර ජොන්ස්ටන් අරන් ගිහින් තියන් කෙලල ඌටත් එපා උනාම ; මානසික ලෙඩක් තියෙන පොඩි එකෙක් අල්ලන් නටනවා මෙ ගේනි ; ලජ්ජාවක් නෙහෙ

    • තමන්ගේ දෙයක් බලාගෙන පාඩුවේ ජිවත් වෙන මිනිස්සුන් ගේ රෙද්දවල් හොයන්න ඔයාට ලැජ්ජා නැද්ද, වෙන රටක නම් උඹට නඩුත් දාලා, අපේ රටේ ඉන්න උඹලා වගේ අනුන්ගේ දේවල් හොයන මෝඩ බුරුවො නිසා තමයි මේ රට තාම මෙතන තියෙන්නේ… අනේ මන්දා මේ වගේ අනුන්ගේ කක්කුස්සි වලවල් ලෙව කන්න බලාගෙන ඉන්න මල පෙරේතයෝ කවදා වෙනස් වෙයිද කියලා…

  2. ඇත්ත නේ, ඉතින් පොන්නය වගේ අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්නේ,, කලිසම ගලවල චිත්තයක් අන්ද නම් හරි…. 😂

  3. අනේ නොදකින්… බුදු හාමුදුරුවෝ ගැන කියන්න කලින් කොසොල් රජතුමාගේ සිහින ගැන හොයලා බලපන් තෝ වගෙ වල් බෑල්ලියො ගැනත් එක හීනෙක තියනවා