SSC ක්‍රිඩාංගණයේ අලුත් විදුලි පහන් පද්ධතිය විවෘත කෙරේ

ලෝක කුසලානය අරමුණු කර ගනිමින් නවීකරණය කරන ලද කොළඹ SSC ක්‍රිඩාංගණයේ නව විදුලි පහන් කුළුණු විවෘත කිරීම ඊයේ (28) රාත්‍රියේ සිදුවුණා.

නව ආලෝකරණ තාක්ෂනය යටතේ, ආලෝක කුළුණු 06ක් ඊයේ දිනයේ දී මෙලෙස විවෘත වුණා.

ඒ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සහ විස්සයි විස්ස නායක දසුන් ශානක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?