ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 333

කෝඩුකාර ටයිටන්ස්වරු 2022 IPL තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පළදියි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වන්නට කෝඩුකාර ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම ඊයේ(29) රාත්‍රියේ සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ අවසන්...

ඕස්ට්‍රේලියාව දිවා කාලයේ ක්‍රීඩා කිරීමට බෑ කියයි

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන 07 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරග සංචාරයට විස්සයි විස්ස...

2022 IPL ශූරයින් කවුද ? – අවසන් මහා තරගය අද රාත්‍රියේ

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට...

බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය ජයග්‍රාහීව අවසන් කරමින් ශ්‍රි ලංකා පිළ දිවයිනට

ජයග්‍රාහී ශ්‍රි ලංකා කණ්ඩායම අද (28) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ් කණ්ඩායම...

2022 IPL තරගාවලියේ රාජස්ථාන් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස සංගක්කාර හෙළිකරයි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම පරාජය කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට...

බැංගලෝරය පැරදූ රාජස්ථානයේ රාජකීයන් IPL අවසන් මහා සටනට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා. ඒ රෝයල්...

බංගලියන් සමඟ ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී...

දෙවන ටෙස්ට් තරගය ජය ගන්නට ශ්‍රී ලංකාවට පහසු ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිළට ලකුණු 29ක ඉලක්කයක් හිමිව...

බැංගලෝරයට සහ රාජස්ථානයට IPL පිටියේ තීරණාත්මක තරගය අද

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ දෙවන සුදුසුකම් ලැබීමේ තරගය අද (27) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්...

අද ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගයේ අවසන් දිනයයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ඊයේ දිනය සදහා...

සතියේ ජනප්‍රියම පුවත්

?