පාකිස්ථානයට දැවැන්ත ඉලක්කයක්

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 182ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු ක් ලබාගත්තා.

නායක රෝහිත් ශර්මා පන්දු 16කින් ලකුණු 28ක් රැස් කළ අතර ලෝකේෂ් රාහුල් පන්දු 20කින් ලකුණු 28ක් රැස් කළා.

විරාත් කෝලි පන්දු 44කින් වේගවත් ලකුණු 60ක් රැස් කළා. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 1ක් ඇතුලත් වුණා.

ඉන්දියාව අතර තරගයේ
ඉන්දියාව අතර තරගයේ 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55