ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයේ කාසියේ වාසිය වැටුන හැටි

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද (6) ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායම ලබාගත් අතර ප්‍රතමයෙන් පන්දුවට පහරදීමේ අස්ථාව ඉන්දියා කණ්ඩායමට ලබා දුන්නා.

මේ තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉන්දීය කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක වනවා.ඊට හේතු වන්නේ යම් හෙයකින් ඉන්දිය කණ්ඩායම මේ තරගයෙන් පරාජය වුවහොත් තවදුරටත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ රැඳී සිටීමේ අවස්ථා අහිමි වීම හේතුවෙන්.අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර පසුගිය තරග කිහිපයේදී දිගින් දිගටම පිතිකරණයේ දී අසාර්ථක වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කැඳවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55