ඇමරිකානු – ඉරාන සාම සාකච්ඡා පැවැත්වීමට පාකිස්ථානය සූදානම්

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වීමට තම රට සූදානම් බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසා තිබෙනවා.

වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ප්‍රකාශ හමුවේ පාකිස්ථානය මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ට පටහැනි අදහස් දක්වන ඉරානය පෙන්වා දෙන්නේ අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක නිරත නොවන බවයි.

නමුත් පකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පණිවිඩකරුවන් ලෙස සේවය කර ඇති බව එක්සත් ජනපද සහ ඊශ්‍රායල විදෙස් මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13