ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලා දිල්ලිය බලා පිටව යයි (වීඩියෝ)

Road Safety World Series තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

නුවන් කුලසේකර, උපුල් තරංග, ඉසුරු උදාන, අසේල ගුණරත්න, චින්තක ජයසිංහ ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙක් මෙලෙස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා ඊයේ පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.

රටවල් හයක ලෙජන්ඩ්ස් කණ්ඩායම් මෙම තරගාවලිය එක්වන අතර, තරගාවලිය ලබන 10 වනදා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වනවා.

https://youtu.be/Xo_MErcL4no


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29