ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 327

ඉතිහාසගත ලෝඩක පදක්කමක් ලක් මවට ලබාදුන් යුපුන්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන්...

ආසියානු කඟවේනා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් පූර්ව වටයට

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ධාවන ඉසව් තරග බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ධාවන පථයේ දී අද ආරම්භ වුණා. ඒ, අනුව...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් වසර 17කට පසු පාකිස්ථානයට

වසර 17කට පසු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා. ඒ, අනුව විස්සයි විස්ස තරග...

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් අද බර්මින්හැම් බොක්සිං වළල්ලට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර අද පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං වළල්ලට පිවිසෙනවා. Men’s Over 48kg-51kg ෆ්ලයිවෙට් බර පංතිය යටතේ ඔහු...

ප්‍රභාත් ජයසූරියට උපන් ගමෙන් උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අලුතින් එක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දෙසට මේ වනවිට ක්‍රීඩකට් ලෝකයේ ම අවදානය...

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනාගනී

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමිකරදීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු ඩිලංක අද සමත් වුණා. ඒ,...

2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා තීරණය කළා. කෙසේ වෙතත් එම...

දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 247 ක දැවැන්ත ජයක් 

පාකිස්ථානය සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246ක ජයක්.මෙම ජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවන ස්ථානය දක්වා...

පාකිස්ථානයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 419ක ඉලක්කයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද(28) යි. හතරවන දිනයවන ඊයේ...

පාකිස්ථානයට 507ක ඉලක්කයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවන...

සතියේ ජනප්‍රියම පුවත්

?