ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහර දෙයි

 අද (01) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගයේ කාසියේ වාසය දිනා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහරදිමට තිරණය කරයි