spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් නිස්සංක ගැන මාලිංගගෙන් අනාවැකියක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම වැදගත් (වටිනාම) ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක පත්වනු ඇති බවට තමා තුළ විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කරමින් මාලිංග මේ බව පවසා තිබෙනවා.

එහිදී මාලිංග සඳහන් කරන්නේ පැතුම් මෙවර තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභීන් පස් දෙනා අතරට පැමිණෙනු ඇති බවටයි.

ඒ, සඳහා ඔහු තුළ විශ්වාසය ඇති බවත් මාලිංග එහිදී වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
121
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?