spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයේ තීරකවරු සහ විනිසුරුවරු නම්කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම්කර තිබේ.

තරගාවලිය සඳහා තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ විනිසුරුවරුන් 16 දෙනෙකු නම්කර ඇති අතර ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේනද තරග තීරකවරයෙකු ලෙස රන්ජන් මඩුගල්ලද නම්කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව ඔවුන් විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති තරග විනිසුරුවරුන් සහ තීරකවරුන් පහතින්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම්කර ඇති තරග තීරකවරු

Andrew Pycroft
Christopher Broad
David Boon
Ranjan Madugalle

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම්කර ඇති තරග විනිසුරුවරුන්

Adrian Holdstock
Aleem Dar
Ahsan Raza
Christopher Brown
Christopher Gaffaney
Joel Wilson
Kumara Dharmasena
Langton Rusere
Marais Erasmus
Michael Gough
Nitin Menon
Paul Reiffel
Paul Wilson
Richard Illingworth
Richard Kettleborough
Rodney Tucker

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?