ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 277

එංගලන්ත පාස්පෝට් එකෙන් මොහොමඩ් අමීර් IPL තරග බිමට ගොඩබහින්න කැමත්තෙන්

පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ලබන වසරේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට සූදානමින් සිටින බව...

චමරි පිතිකාරිණියන් අතර පෙරමුණට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි.සී.සී එක්දින ශ්‍රේණිගත කිරීම්වල පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. ස්ථාන 06ක්...

සිම්බාබ්වේ T10 ලීගයට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් 05ක්

සිම්බාබ්වේ රාජ්‍යය විසින් පළමුවරට සංවිධානය කරන T10 ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදු කෙරුණා. ඒ, අනුව මෙම තරගාවලිය වෙනුවෙන්...

නෙදර්ලන්තය ලකුණු 74ක ජයක් ලබයි

අද (03) ඕමානය සහ නෙදර්ලන්තය අතර පැවැති තරගයෙන් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ ඕමානය කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව...

අළු බඳුන දෙවන ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පැවති දෙවන තරගයෙන් එංගලන්තය පරදා තියුණු ජයක් ලබන්නට ඕස්ට්‍රේලියාව අද (02) සමත් වුණා. ලෝර්ඩ්ස් හිදී පැවති...

නෙදර්ලන්තයට එරෙහි තරගයේදී සිදු වූ දෙයක් නිසා වනිඳුට තරවටුවක්

නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝ හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටමේ වරදක් සිදු...

ලහිරු කුමාරට ඉදිරි තරග අහිමි වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වූ ලහිරු කුමාර ඉදිරි තරග සඳහා කණ්ඩායමට...

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 82ක ජයක් ලබා...

ශ්‍රී ලංකාවෙන් ස්කොට්ලන්තයට ලැබුණු ඉලක්කය

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද (27) පැවැත්වෙනවා. B කාණ්ඩය යටතේ එම...

එක්දින ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත්කර තිබෙනවා. ඔක්තෝබර් 05 වනදා ඇරඹෙන තරගාවලියේ අවසන් මහා...

සතියේ ජනප්‍රියම පුවත්

?