දකුණු අප්‍රිකාව ටොස් එක දිනා පිත්ත අතට ගනියි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ යටතේ අද පැවැත්වෙන 23 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට දකුණු අප්‍රිකානු නායක Aiden Markram සමත් වුණා.

අද දකුණු අප්‍රිකාවට එරෙහිව වංකඩේ ක්‍රීඩාංගණයේ දියි මෙම තරගය දෙරට අතර පැවැත්වෙන්නේ.

කාසියේ වාසිය දිනූ මාර්ක්‍රම් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයේ දී නායකත්වය හෙබවීමේ වගකීම ටෙම්බා බවුමාගෙන් Aiden Markram හට හිමිවනු ඇති.

මීට අමතර ව Reeza Hendricks කණ්ඩායමට ආරම්භක පිතිකරු ලෙස කැඳවා ඇත්තේ ටෙම්බා බවුමා වෙනුවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29