de Kock ගෙන් 100ක් – පිටිය සිසාර වේගවත් ලකුණු රැස්කිරීමකත්

20 වැනි එක්දින ශතකයට Quinton de Kock හිමිකම් කියයි

මේ වනවිට ඉන්දියාවේ වංකඩේ ක්‍රීඩාංගණයේ දී බංග්ලාදේශයට එරෙහි ව පැවැත්වෙන මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 23 වැනි තරගයේ දී ආරම්භක පිතිකරු Quinton de Kock විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ පන්දු 101කට මුහුණදෙමින්.

කොක් මෙලෙස වාර්තා කළේ ජාත්‍යන්තර එක්දින පිටියේ තමන් වාර්තා කළ 20 වැනි එක්දින ශතකයයි.

ඊට වර්ණවත් හතරේ පහර 06ක් සහ දැවැන්ත හයේ පහර 04ක් ඇතුළත් වුණා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක මාක්‍රම් තීරණය කළේ පළමු ව පිතිකරණය තෝරා ගැනීමටයි.

ඒ අනුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 34ක් ආරම්භයේ කඩුලු 03ක් දැවී ලකුණු 187ක් ලබා සිටිනවා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් කොක්ට සහාය දෙමින් සිය එක්දින අර්ධ ශතකය ද ලබා පිටියෙහි රැඳී සිටිමින් බවුමා වෙනුවට අද දින නායකත්වය හොබවන Aiden Markram ශකීබ්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 69කට ලකුණු 60ක් ලබාගෙන සිටියා.

සිව්වැනි කඩුල්ලට කොක් සමගින් පිටියෙහි රැඳී සිටින්නේ; Heinrich Klaasen යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51