කාසියේ වාසිය බාබර්ට – කණ්ඩායම් දෙකේ ම වෙනසක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ යටතේ පැවැත්වෙන 22 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

මීට ටික වේලාවකට පෙර චෙන්නායි ක්‍රීඩාංගණයේ දී නායක බාබර් අසාම් සහ ඇෆ්ගන් කණ්ඩායම් නායක හෂ්මතුල්ලා ශහිඩි අතරයි කාසියේ වාසිය උරගා බැලුවේ.

එහිදී කාසියේ වාසිය දිනා ගනිමින් බාබර් අසාම් පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

අද තරගය පස්වරු 02ට ආරම්භ වනු ඇති.

මෙම තරගයේ අද කණ්ඩායම් දෙකෙහි ම යම් යම් වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ මොහොමඩ් නවාස් ව විවේක ගන්වා, ශඩබ් ඛාන් ව කණ්ඩායමට කැඳවා තිබීමයි.

ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi ව ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට අද තරගයට එක්වන්නේ පන්දු බලඇණිය වෙනුවෙන් නූර් අහම්ඩ් බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34