ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 22

වාර්තා ගොන්නක් සමඟින් මෙරට යෞවනයන්ට විශිෂ්ඨ ජයක්

19න් පහළ යොවුන් ලෝක කුසලානයේ ජපානයට එරෙහිව අද (17) පැවති තරගයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

නව ලෝක වාර්තාවක් පිහිටුවමින් විරාන්ගෙන් සහ දිමන්තගෙන් විශිෂ්ඨ ඉනිම්

2026 යොවුන් එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ වන විට ජපානය සමඟ නෑම්බියාවේදී පැවැත්වෙනවා. තරගයේ කාසිය...

අර්බුදයට විසදුම් අරන් ICC නියෝජිතයා බංග්ලාදේශයට – ඉන්දීය ජාතික නියෝජිතයාට වීසා නැතිවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය ජාතික නිලධාරියෙකුට බංග්ලාදේශයට පැමිණීමට බංග්ලාදේශ වීසා ලබානොදීම මත, පන්දුවාර 20-20 ලෝක කුසලාන ගැටලුව තවත් උග්‍ර...

සිය කණ්ඩායම ගැන නායක දසුන් ශානකගෙන් තක්සේරුවක්

ඉදිරියේදී පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ තරගාවලිය මෙන්ම විස්සයි විස්ස ලෝක කුසලානය ද ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට...

චමීරට එංගලන්තය සමඟ එක්දින තරගාවලිය අහිමි වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබෙනවා. සුළු ආබාධයක්...

මෙරට සම්භවයක් ඇති නිතේෂ් සහ නාදන් ඕස්ට්‍රේලියාවෙන් ලෝක කුසලානයට

සිම්බාබ්වේ සහ නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අද (15) දිනයේදී ආරම්භ වනවා. ඒ අනුව...

20-20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජර්සිය එළිදක්වයි (වීඩියෝ)

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රිකට් ජර්සිය අද (14) එළිදක්වනු ලැබුවා. ඒ, ශ්‍රී ලංකා...

වනිඳු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු...

ගෞරවය රැකගෙන ශ්‍රී ලංකාව 20-20 තරගාවලිය අවසන් කරයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්කර ගන්නට ශ්‍රී...

තීරණාත්මක තුන්වන 20-20 තරගය අද – දෙවන තරගයට මිල දී ගත් ටිකට් එක අද තරගයටත් වලංගුයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවති...

සතියේ ජනප්‍රියම පුවත්