ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 219

දැඩිසත්කාරයේ ප්‍රතිකාර ලැබූ මායන්ක් අගර්වාල් රෝහලෙන් පිටව යයි

ගුවන් ගමනක් අතර තුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මායන්ක් අගර්වාල් රෝහලෙන් පිටව...

ෂම්මිගේ යෝජනාවෙන් ජේ ෂා යළිත් ආසියානු ක්‍රිකට් සභාපති පුටුවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් ජේ ෂා පත්ව තිබෙනවා. ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පත් වූ...

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකා අතර සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය...

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගයකට ,එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග...

ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් දැඩි සත්කාර ඒකකයට

ඉන්දීය ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් රංජි කුසලාන තරගයකට සහභාගී වීමෙන් පසු අගර්තාලා සිට සූරත් දක්වා ගුවන් යානයක ගමන් කරමින්...

කොදෙව් ටෙස්ට් පිළේ අලුත්ම තරුවට ලොව ප්‍රමුඛ 20-20 ලීග් තරගාවලියකට ඇරයුම්

ඕස්ට්‍ර්ලියානු බිමේ දී වසර 27 කට පසු ටෙස්ට් තරගයක ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට උරුමකර දුන් යොවුන් වේගපන්දු යවන...

ශ්‍රී ලංකාව සමඟ මංගල ටෙස්ට් තරගයට ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කෙරේ

එළඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගය සඳහා ඇෆ්ගනිස්ථාන සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙක් මෙම...

19 පහළ එක්දින ලෝක කුසලානයේ සුපිරි 06 වටයේ තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටයේ තරග පැවැත්වෙන කාලසටහන මේ වනවිට නිවේදනය...

ශ්‍රී ලංකා යොවුන් පිළට කැන්ගරුවන් ඉදිරියේ දරුණු පරාජයක්

වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අද (28) සහභාගී වූ තරගයෙන් පරාජයට පත් වුණා. ඕස්ට්‍රේලියා...

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ඉතාලියේ ජැනික් සිනර්ට

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ඉතාලි ජාතික ජැනික් සිනර් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම්කීමට සමත්...

සතියේ ජනප්‍රියම පුවත්

?