බංගලියන් නිහඬකළ කමිදුගේ දෙවන ශතකය

බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් ටෙස්ට් පිටියේ සිය 02 වන ශතකය වාර්තා කිරීමට මෙන්ඩිස් සමත් වුණා.

ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 171ක්.

කමිදුගේ මෙම ශතකයට හතරේ පහරවල් 13 ක් අන්තර්ගත වුණා.

එමෙන්ම මෙම තරගයේ පළමු ඉනිමේදීද ලකුණු 102ක් වාර්තා කිරීමට ඔහු සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 04වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14