කමිඳු සහ ධනාගේ සුපිරි ඉනිම් දෙකන් බංග්ලාදේශයට අසීරු ඉලක්කයක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 418ක් රැස් කළා.

මෙහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ නැංඟුරම බවට පත් වූ මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 164ක් වාර්තා කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ නායක ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 108ක් රැස් කළේ පන්දු 179කට මුහුණ දෙමින්.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට බංග්ලාදේශයට දෙවන ඉනිම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබෙනවා.

පන්දු යැවීමේ දී, මෙහිදී හසන් මිරාස් ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 280ක් රැස්කළ අතර ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට පළමු ඉනිමට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 188ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව ලකුණු 92ක වාසියක් ද සිය දෙවන ඉනිම ආරම්භ කළා.

සිල්හෙට් හිදී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00