ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 111

2024 වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගන් ක්‍රීඩකයෙකුට

2024 වර්ෂයේ වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගනිස්තානයේ අෂ්මතුල්ලා ඔමර්සායි පත් ව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (27) දිනයේ දී...

කොදෙව්වන් තරගාවලි ජය සම කරගනිද්දී තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාවකුත් බිඳ වැටෙයි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව සම මට්ටමට පත් කරගැනීමට සංචාරක කොදෙව්වන් සමත් වුණා. ඒ මුල්තාන් හි දී පැවැති අවසන්...

ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි ශූරතාව යොවුන් ක්‍රීඩක සින්නර්ට

2025 වර්ෂයේ ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි (කේවල) ශූරතාව දිනා ගැනීමට ඉතාලි ජාතික ජැනික් සින්නර් සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ...

වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිඳු නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් නම්කර තිබෙනවා. පසුගිය...

19 පහළ කාන්තා 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගය වැස්සට සේදෙයි

වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය එකදු පන්දුවක් හෝ...

2024 ICC විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ

ගෙවුණු 2024 වසරේ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් මේ වනවිට නම්කර තිබෙනවා. රෝහිත් ශර්මා නායකත්වය නම්කර ඇති...

චමරිට 2024 වසරේ ICC කාන්තා 20-20 කණ්ඩායමේත් ඉඩක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් ගෙවුණු 2024 වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ...

පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයට අද එක් වූ නෝමන් අලි

ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී පාකිස්ථාන දඟ පන්දු යවන්නෙකු ලබාගත් පළමු කඩුලු ත්‍රිත්වය නෝමන් අලිගේ නම ඉදිරියේ අද ලියවුණා. සංචාරක බටහිර...

19න් පහළ කාන්තා ලෝක කුසලානයේ සුපර් සික්ස් වටය අද ඇරඹේ

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර‍ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වනවා. මෙම...

වෝන් – මුරලි කුසලානයට ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

වෝන් - මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම ඊයේ (24) දිවයිනට පැමිණියා. එම කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන්...

සතියේ ජනප්‍රියම පුවත්