බිඳ වැටුණු ඉනිමට ශක්තිමත් මුක්කුවක් වුණු මුෂ්ෆිකර්ගෙන් ප්‍රවේසම්කාරී ශතකයක්

බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටුණු ඉනිම ප්‍රවේසම්කාරී ලෙසින් සිය නායකයා වන ෂැන්ටෝ සමග එක් ව ගොඩනගමින් සිටින ජ්‍යේෂ්ඨ පිතිකරු මුෂ්ෆිකර් රහීම් ද මීට ටික වේලාවකට (17) පෙර සුපිරි ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ලේ දී ආරම්භ වූයේ බංග්ලාදේශයට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්ත්වයම ලකුණු 50ක් වන විට බිඳ වැටුණු පසුබිමක දී නායක ෂැන්ටෝ සමග එක් වූ රහීම් හැඩකාර සබඳතාවක් ගොඩනැගුවේ බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ විශිෂ්ටතම සබඳතාවට ද හිමිකම් කියමින්.

මුෂ්ෆිකර් අද ලබාගත්තේ සිය 12 වැනි ටෙස්ට් ශතකය යි.

ඊට හතරේ පහර 05ක් ඇතුළත්.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 280ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09