සමාජ ගොසිප් | Social Gossip - පිටු අංක 93

ගංජා කිලෝ නවයක් මීයෝ කාලා

රාජසන්තක කර තිබූ ගංජා කිලෝග්‍රෑම් නවයක් විනාශ කිරීම සම්බන්ධයෙන් මීයන්ට දොස් පැවරූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දියාවේ ධන්බාද් දිස්ත්‍රික්කයේ...

ශාන්තිගේ පුතාට නමක් තියන්න ඔබටත් අවස්ථාව (ඡායාරූප)

පින්නවල අලි අනාථාගාරයේ සිටින 'ශාන්ති' ඇතින්නට පසුගිය දා උපන් පිරිමි අලි පැටවාට නමක් යෝජනා කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දී...

තාම අවුරුදු 14යි හැමෝම කතාවෙන කවුද මේ බට්ටි ?

19න් පහළ කාන්තා තුන්කෝන් ක්‍රිකට් තරගාවලියේ දුටු විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙනවා. මෙම තරගාවලිය තුලදී...

පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙයි

අමෙරිකානු පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ලොව ඉහළම ධනවතුන්ගේ නවතම ලැයිස්තුවට ඇතුළත්වීමට සමත්ව තිබෙනවා. Forbes විසින් ලැයිස්තුගත කරන ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට...

රෝහිත්ගේ දැවීයාම සැමරූ පුද්ගලයෙක්ව මිතුරා ඝාතනය කරලා

අසල්වැසි ඉන්දියාව තුළ පුවත් මවන තරගාවලියක් බවට මේ වනවිට අයි.පී.එල් තරගාවලිය පත්ව තිබෙනවා. මේ දිනවල ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට...

විද්‍යාගේ ඝාතකයෙක් මහනුවර රෝහලේ දී මියයයි

ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැති...

ඇස් රතු නොවෙන විහිළුවෙන් හිනාවෙන්න අදට යෙදී ඇති මෝඩයින්ගේ දිනය

විහිළු බෙදාහදා ගැනීමට, විහිළු කිරීමට සහ නොමසුරුව සිනාසීමට, අප්‍රේල් පළමුවන දා මෝඩයන්ගේ දිනය නිල නොවන නිවාඩු දිනයක් වුවද, ලොව...

කම්පෙෂර් බටය ගුද මාර්ගයට අල්ලලා – සෙල්ලම ලෙල්ලම වී තරුණයාට දිවි අහිමි වෙයි

මාබිම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් (කම්පෙෂර් බටයක්) ඇල්ලීමෙන් ඔහුගේ බඩවැල් පිපිරී මියයාමේ...

ගුජරාටය හමුවේ මුම්බායි තරගය පරදිද්දී, මුම්බායි රසිකයින් දෙපිරිසක් ගුටි ඇනගනී (වීඩියෝ)

පසුගිය 22 වනදා ඇරඹුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වනවිට දිනෙන් දින තියුණු මුහුණුවරක් ගනු ලබනවා. තරගාවලියේ තුන්වන තරගය ලෙස...

කොහොල්ලැ බබාගේ කතාව කොහොල්ලැ වලින්ම හදපු කොස් මාමා (වීඩියෝ)

කොස් සහ පොලෝස් වලින් ඉවත දමන ලද කොහොල්ලැ කිලෝ 15 ක් පමණ යොදා ගනිමින් කොහොල්ලෑ "බබා කතාව" නිර්මාණය කිරිමට...

සතියේ ජනප්‍රියම පුවත්