ඉන්දු – පාකිස්ථාන තරගයෙන් ජනප්‍රිය රැප් ගායකයා කෝටි 07ක් හම්බකරලා

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දිය කණ්ඩායම, පකිස්ථානයට එරෙහිව ජයග්‍රහණය කිරීම සඳහා වූ ඔට්ටුවකින් කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රැහැම් ඉන්දීය රුපියල් කෝටි 07කට අධික මුදලක් ජයග්‍රහණය කර තිබෙනවා.

පාපන්දු සහ NFL ඇතුළු ක්‍රීඩා ඉසව් සඳහා විශාල වශයෙන් ඔට්ටු තබන්නෙකු ලෙස ප්‍රසිද්ධ ඩ්‍රේක් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද ඔට්ටු තැබීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩ්‍රේක් ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමට පෙළඹුණු පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ඔහු නිමා වූ IPL අවසන් මහා තරඟය ජයග්‍රහණය කිරීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් වෙත ඉන්දීය රුපියල් කෝටි 02ක සාර්ථක ඔට්ටුවක් තබා තිබෙනවා.

ඊයේ පැවති ඉන්දු – පාකිස්ථාන තරගයෙන් ඉන්දියාවට ලකුණු 06ක තියුණු ජයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57