AFC Banner
AFC Banner
Empty Ad

QR කෝටාව ගැන විශේෂ තීරණයක්

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ ජාතික ඉන්ධන අවසරපත්‍ QR කෝටාව යාවත්කාලීන කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මීට පෙර සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රියේදී QR කෝටාව යාවත්කාලීන කෙරුණා.

2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?