දේශපාලන පුවත් | Political News - පිටු අංක 49

ජනපති හා ස්වාධීන කණ්ඩායම් අතර හදිසි රැස්වීමක් පැලවත්තේ දී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයින් සමග මේ වනවිට (19) විශේෂ සාකච්ඡාවක්...

කොළඹ නව පුරපති සාගල බවට පැතිරෙන පුවත අසත්‍යයක් – එජාප

කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ ‍මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව...

මර්වින් හා ප්‍රසන්න තවදුරටත් හිරේටම නියම වෙති

හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා...

පරාජිත කණ්ඩායම් වෙත යුද්ධය ආස්වාදයක් වුණත් අපට යුද්ධය ඛේදවාචකයක් – ජනපති (වීඩියෝ)

අහිමි බලය ලබා ගැනීම හා හිමි බලය රඳවා තබා ගැනීමට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ඇතැම් කණ්ඩායම් යුද්ධය, ජාතිවාදය,...

16 වැනි ජාතික රණවිරු සැමරුම් උලෙළට ජනපතිගේ සම්ප්‍රාප්තිය සිදුවෙයි

33 වසරකට අධික කාලයක් ජන ජීවිත අඩාල කරමින් සහ එම ජීවිතවලට අඳුරු මතක ගෙනදෙමින් පැවති කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය මුලිනුපුටා...

නලින්ද රට ගිහිං එනකං හංසක විජේමුණි ව ධුරයේ වැඩබැලීමට පත් කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙනුවෙන් වැඩබැලීම සඳහාවෛද්‍ය හංසක විජේමුණි මහතා ව පත් කර තිබෙනවා. සෞඛ්‍ය හා...

පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී මිලාන්ට ඇප (වීඩියෝ)

දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී, එනම් 2013 වසරේ දී එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ...

බාල චීන පොහොර ගෙන්වීමේ සිද්ධියට මහින්දානන්ද හිරේට (වීඩියෝ)

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර...

කොච්චර හිරේ දැම්මත් මගේ කට වහන්න බෑ – චාමර ඇමති සමන්තටත් දෙහි කපයි (වීඩියෝ)

බදුල්ල ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් කුමන ප්‍රශ්න, අභියෝග පැමිණිය ද තමන් නොබියව ඊට මුහුණදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම මිලාන් ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියේ ජනප්‍රියම පුවත්