දේශපාලන පුවත් | Political News - පිටු අංක 217

ජනපති අභියෝගවලින් පලා නොගොස් රට ගොඩගත්තා

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියෝග භාර නොගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත්...

“පාර්ලිමේන්තුවට විශාල සහනයක් ලැබුණා” (වීඩියෝ)

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් පාර්ලිමේන්තුවට ද විශාල සහනයක් ලැබුණු බව සමගි ජන බලවේග...

විස්සට කලින් දිනයක් නොදුන්නෝත් සජිත් වැඩේ මඟ හරිනවා – අකුදි (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මැයි 20 වන දිනට පෙර නායකයින් දෙදෙනා අතර විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම්...

විජයදාසගේ රුපියල් බිලියන 05ට නිදහස් පක්ෂය පාවා දුන්නා – දයාසිරි

1815 උඩරට ගිවිසුමෙන් රට පවා දුන් ආකාරයටම කන්ද උඩරට නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා...

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන ඉඟියක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධව තීරණයක් ජුනි මාසය මුලදී ගන්නා බව පක්ෂ ආරංචි...

වතු වැටුප් වැඩි කිරීමට හාම්පුතුන් අකුල් හෙළනවා

'සිලෝන් ටී' නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට...

ලොව වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකය රුපියලයි

අද වනවිට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා...

මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම් – සජිත්

ලිපි හුවමාරු විජ්ජා ඕනේ නැති බවත් මැයි මාසයේ විවාද දෙකටම තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා...

කඩාවැටුණු ආර්ථිකයට යළි පණ දුන්නේ එජාපයයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස...

රටේ අනාගතය නැති කළ අයගේ ඔඩොක්කුවට වැටෙන්න එපා

ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කළ, මේ රටේ අනාගතය නැති කළ වුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එළඹෙන...

සතියේ ජනප්‍රියම පුවත්