ජනතාවට අවශ්‍ය මැතිවරණ ඉලක්ක කරගත් සහන නෙවෙයි (වීඩියෝ)

ජනතාවට අවශ්‍ය වන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් ලබාදෙන අවස්ථාවාදී සහන නොව සැබෑ ජීවන අරගලයෙන් මිදීමේ මාර්ගයක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

“ගැහැණු අපි එක මිටට” යන මැයෙන් පැවති වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඔහු මේ අදහස් පළ කළා.