රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙර පදේට නටන ජනාධිපතිවරයෙක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
හොරණ ප්‍රදේශයේ දී අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් පුද්ගලයින් ගහන බෙර පදවලට නැටූ පක්ෂයක් නොවන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.














බෙර පදෙන් කියන්නේ , ලංකාව connectivity හරහා ඉන්දියාවට විකුනන්න කියල වෙන්නැති. කාලකන්නි හොරැ
තොපි සේරම ලබන පාර ගෙදර
yes yes your ministry is ready