දේශපාලන පුවත් | Political News - පිටු අංක 216

“නිවැරදි අපේක්ෂකයා තෝරාගෙන දිනවන වගකීම අපි ගන්නවා”- රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවැරදි අපේක්ෂකයා තෝරා ගන්නා වගකීම සහ එම අපේක්ෂකයා දිනවන වගකීම තම පක්ෂය ගන්නා බව පාර්ලිමේන්තු...

රජය ඔන්ලයින් පනතට බලහත්කාරයෙන් වගන්ති එකතු කරලා – සජබය (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගවලට අමතරව රජය විසින් බලහත්කාරයෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතා පනතට වගන්ති ඇතුළත් කර ඇතැයි සමගි ජනබලවේගය චෝදනා...

සනත් නිශාන්තගේ පුටුව ජගත් ප්‍රියංකරට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එල්.කේ ජගත් ප්‍රියංකර මහතා, පත් කිරීමට නියමිතව ඇතැයි...

ජනපති රනිල් යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 12ක කාලයක් තුළ නිරත වූ නිල විදේශ සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කටුනායක...

ITAK නව නායකයා ලෙස එස්. ශ්‍රී ධරන් පත්වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙසට එස්. ශ්‍රී ධරන් මහතා තේරී පත්ව තිබෙනවා. ඒ එම පක්ෂයේ අද පැවති විශේෂ...

ඉංලගෙයි තමිල් අරසු කච්චි නායකත්වයට තුන්කොන් සටනක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් නිර්මාණය වී පවතින බව පක්ෂ නියෝජිතයින් පවසනවා. පක්ෂයේ නව නායකයා තේරීමේ පක්ෂ...

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන මහින්ද කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කළුතර...

පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 24 වනදා අවසන් කෙරේ

0‍9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම ලබන 24 වනදා සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ, අනුව ලබන...

වමේ පක්ෂ එක්ව ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් (ඡායාරූප)

ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට 1994 වර්ෂයේ ඒකරාශි වූ වමේ පක්ෂවල එකඟතාවයෙන් සැදුම්ලත් සන්ධානයක් පිහිටුවීමට අවදානය යොමුව තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් උපාය...

නයන වාසලතිලක දිවුරුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේ දී...

සතියේ ජනප්‍රියම පුවත්