Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් සහ එජාපයෙන් එක් අපේක්ෂකයෙක් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඔහු මේ බව සඳහන් ක⁣ළේ සුප්‍රීම් දසත ඔස්සේ විකාශය වූ කස්තිරම දේශපාලන සංවාදයට ඊයේ (07) රාත්‍රියේ එක්වෙමින්.