ජනපතිගෙන් ලැබුණු ඇරයුම් ගැන දයාසිරි ප්‍රහාරයේ දී හෙළිකරයි (වීඩියෝ)

අමාත්‍ය ධුරයක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ට අවස්ථා කිහිපයක දී ආරාධනා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

සුප්‍රීම් – දසත ඔස්සේ විකාශය වූ ප්‍රහාරය දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.