ෆොනී තවමත් සජබයේ ජනපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් (වීඩියෝ)

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකත්වය තවදුරටත් අපේක්ෂාවෙන් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ විකාශය වූ ‘කස්තිරම’ දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඊයේ (17) රාත්‍රියේ විකාශය වූ ‘කස්තිරම’ දේශපාලන සංවාදය පහතින්.